Wednesday, February 15, 2012

ගුවන් සවාරියේ මිල රු 15 යි

ඔබට පුලුවන්ද බලන්න මේ කොයි කාලෙද කියලා කියන්න?

3 comments:

  1. ඈ... අපිත් ඉන්නෙ අනුරාධපුරේනේ.මෙහෙම් එකක් තියනව කියල දන්නෙ අදනේ...:))

    මේ ඇඩ් එක එයාර් සිලෝන් කාලෙනේ.ඒ කියන්නෙ ගොඩක් පරන එකක් වෙන්ඩ ඔනේ.


    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරානම් කොමෙන්ට් කරනන් ලේසියි.:)

    ReplyDelete
  2. ඔව් ඔව් ටිකක් ඉතර පරණයි

    අලුත් කරපු බ්ලොගර් සෙටින්ස් වල ඒකඅ යින් කරන තැන හොයාගන්න බැරි උනා තාම ....

    වසර67න්

    ReplyDelete
  3. මං ගාවත් තිබුන මේ වගේ පැරණි දැන්වීම් ඇතුලත් මේල් එකක්. ඕදිරිස් හිරමණ, හන්ටර් බයිසිකල් වගේ දැන්වීම් තිබුනෙ.

    මේ 1958 ජූනි මාසෙ පත්තර පිටුවක් වෙන්න බොහෝ දුරට ඉඩ තියනව.එයාර් සිලෝන් එක ලංකාවෙ අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන්නෙ 1958 දි.ඒ ගල් ඔය,ත්‍රිකුණාමලය,මඩකලපුව සහ අනුරාධපුරය නගර අතර.ඉතිං මේ දැන්වීමට අනුව මේක 1958 පත්තර පිටුවක්.

    මූලාශ්‍ර : http://www.slatca.lk/history.html

    ReplyDelete